fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා නම් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 13:34

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා නම් කෙරේ

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජීන් හෙන්රි සියෙන්ට් නම් කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ජැක් ගයි ලැෆොන්ටන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහායි ‍හෙන්රි සියෙන්ට් එම ධූරය සදහා නම් කිරීමට පියවර ගෙන ඇත්තේ. ඔහු හයිටි රාජ්‍යයේ  ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් ලෙස සැළකෙනවා. හෙන්රි සියෙන්ට් 2016  වසරේදී රේමන් අයිටි දේශපාලන සංවිධානය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයකු ලෙසද ඉදිරිපත් වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්