fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීරකැටියේදී හමුවූ බෝම්බ දෙක නිෂ්ක‍්‍රීය කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 12:32

වීරකැටියේදී හමුවූ බෝම්බ දෙක නිෂ්ක‍්‍රීය කෙරේ

වීරකැටිය වෑකදවල ප්‍රදේශයේදී හමුවූ ජීව අත් බෝම්බ දෙක නිෂ්ක‍්‍රීය කිරීමට  කටයුතු කෙරුණා. වීරකැටිය, වෑකදවල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සදහා ජලය ලබා ගන්නා ළිදක් තුළ තිබියදීයී මෙම ජීව අත් බෝම්බ දෙක හමුව තිබෙන්නේ. තණමල්විල පොලිස් විශේෂකාර්ය බලකා  නිලධාරීන් පැමිණ එම අත්බෝම්බ දෙක ගොඩට ගැනීමට කටයුතු කෙරුණා. අනතුරුව එම බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට එම නිළධාරින්  කටයුතු කළා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්