වීරකැටිය වෑකදවල ප්‍රදේශයේදී හමුවූ ජීව අත් බෝම්බ දෙක නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කෙරුණා. වීරකැටිය, වෑකදවල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සදහා ජලය ලබා ගන්නා ළිදක් තුළ තිබියදීයී මෙම ජීව අත් බෝම්බ දෙක හමුව තිබෙන්නේ. තණමල්විල පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පැමිණ එම අත්බෝම්බ දෙක ගොඩට ගැනීමට කටයුතු කෙරුණා. අනතුරුව එම බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට එම නිළධාරින් කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fyfBJSBVnVo”]