fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 11:54

දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරු, දුම්රිය සහායක, ප‍්‍රධාන නියාමක සහ උප නියාමක ඊට අයත්. අනතුරින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා. අනතුරට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ.

පෙර පුවත් 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්