වෙනිසියුලා දේශ සීමාව වසා දැමීමට බ්‍රසීලය තීරණය කළා. දේශපාලන හා ආර්ථික අර්බුධ හේතුවෙන් බ්‍රසීලයට පැමිණෙන වෙනිසියුලා ජාතිකයන් නිසා ගැටලු රැසක් හටගෙන තිබෙනවා. ඒවා සමථයකට පත් කිරිම සඳහා තීරණයට එළඹි බවයි බලධාරින් සඳහන් කළේ. කෙසේ වෙතත් බ්‍රසීල ජාතිකයන්ට සහ වෙනිසියුලා නොවන පුරවැසියන්ට දේශ සීමාව හරහා පැමිණිය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

වෙනිසියුලා දේශ සීමාව වසා දැමේ
කියවීමට මිනිත්තු 0