fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

05 දෙනෙකුට දිවි අහිමි කළ කැලිෆෝනියාවේ ගුවන් අනතුර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 10:25

05 දෙනෙකුට දිවි අහිමි කළ  කැලිෆෝනියාවේ  ගුවන් අනතුර

කැලිෆෝනියාවේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු  ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

සාප්පු සංකීර්ණයක රථවාහන නැවතුම්පලකටයි යානය කඩා වැටී ඇත්තේ. ගුවන් අනතුරෙන් මිය ගොස් ඇත්තේ යානය තුළ සිටි මගීන් පස් දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගුවන් යානය කඩා වැටුනු ස්ථානයේ සිටි කිසිවෙකුට හානි සිදු වී නැති බවයි  වාර්තා වුණේ. අසල තිබූ මෝටර් රථයකට දැඩි හානි සිදුව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්