ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී අසංක දොඩංවල මහතා අභාවප්‍රාප්ත වුණා.
ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම පරිසර හා මහවැලි අමාත්‍යංශවල ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ දොඩංවල මහතායි. ඔහු මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසද කලක් කටුයුතු කළා. අසංක දොඩංවල මහතා මහනුවර ත්‍රිත්ව විදයාලයේ ආදි ශිෂ්‍යයෙක්.