රුසියාවේ විරෝධතාවක නිරතවු පුද්ගලයන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලුදෙනා ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සමලිංගික අයිතීන් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණා. නීති උල්ලංඝනය කරමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි රුසියා බලධාරින් ප්‍රකාශ කළේ.