fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2018 11:25

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ඒ අතර විශ්ව විද්‍යාල සිසුන් ද සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම හටගෙන තිබෙනවා. සිසුන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ ප‍්‍රහාරයක් එල්ල කිරිමට ද ආරක්ෂක අංශ කටයුතු කළා. තුවාල ලැබූ තවත් සිසුන් 115 දෙනෙක් ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2018 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo