fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංහිඳියාව ගොඩනැගිමට යුධ හමුදාවෙන් වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 12:45

සංහිඳියාව ගොඩනැගිමට යුධ හමුදාවෙන් වැඩසටහන් රැසක්

සංහිඳියාව හා සහජිවනය ගොඩනැගිම සදහා වැඩසටහන් රැසක් යුධ හමුදාව කි‍්‍රයාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළා. යුධ හමුදා සාමාජිකයන් හා පාසල් සිසුන් අතර සුහදතාව වැඩිදියුණු කිරිමත් අරමුණක්. යාපනය , මුලතිව් , මඩකලපුව ඇතුළු දිස්ති‍්‍රක්වල තොරතුරු තාක්ෂණ පුහුණු ආයතන පිහිටුවිමට පියවර ගෙන තිබෙනවා. එමගින් පාසල් දරු දැරියන් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වන බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්