වත්මන් රජය යටතේ සැමට එකසේ නීතියේ සාධාරණත්වය ඉටුවන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අරලගංවිල, අලවාකුඹුර මහා විද්‍යාලයේ නව සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් සිදුකෙරුණා.
අමාත්‍ය තලතා අතුකෝරළ,
[ot-video type=”youtube” url=”https://youtu.be/dUwgN7KQhI4″]