fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත්දළ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 11:06

ඇත්දළ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇත්දළ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකළේ කනගරායන්කුලම් පොලිස් වසමේ බණ්ඩාරවන්නිය ප‍්‍රදේශයේ දී. ඔවුන් ළඟ තිබු අඟල් 48 ක් හා අඟල් 54 ක් දිග ඇත් දළ හමුවු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නෙ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්