fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු – ශ්‍රී‍ ලංකා මුහුදේ රන් ජාවාරමක් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 10:05

ඉන්දු – ශ්‍රී‍ ලංකා මුහුදේ රන් ජාවාරමක් හෙළිවෙයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු මාර්ගයෙන් සිදු කරන රත‍්‍රං ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිවුණා. ඒ ඉන්දියාවේදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙනෙකුගෙන් ලැබුණු තොරතුරු අනුවයි. ඔවුන් ළඟ තිබී රත‍්‍රං කිලෝ ග‍්‍රැම් 32 කට වැඩි ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 78ක්. තූත්තුකුඩියේ සිට චෙන්නායි වලට පැමිණි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය වාර්තා සදහන් කළා. ධීවර යාත‍්‍රා මගින් ශ්‍රී‍්‍ර ලංකාවේ සිට ඉන්දියාවට එම රත‍්‍රං රැගෙන ගොස් ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්