fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග කොමසාරිස්ගෙන් අයදුම්කරුවන්ට සහ මවුපියන්ට පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 12:33

විභාග කොමසාරිස්ගෙන් අයදුම්කරුවන්ට සහ මවුපියන්ට පණිවුඩයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය භෙට පැවැත්වෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 3050ක දීයි. අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් පන් දහස් තුන්සිය විසි හයක්. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් ස්ථාපිත කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විශේෂ පණිවුඩයක් ද ලබාදුන්නා.

පළමු ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා පැවැත්වෙනවා. දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්