එළඹෙන ක්රිකට් ලෝක කුසලානයට ශ්රී ලංකා කණ්ඩායම තේරීම සදහා දකුණු අප්රිකාව සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය උපයෝගී කර ගන්නා බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා පවසනවා.
ක්රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා පවසන්නේ එළඹෙන ක්රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්රීඩකයින් 25 දෙනෙකුගේ සංචිතයක් ඇති කිරීම බලාපොරොත්තුව බවයි. ඊට මෙම තරගාවලිය ද උපයෝගී කර ගන්නා බව ඔහු අයි ටී එන් ප්රවෘත්ති අංශය වෙත කියා සිටියා.