fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 15:53

ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක්

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සදහා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය උපයෝගී කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසනවා.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසන්නේ එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකුගේ සංචිතයක් ඇති කිරීම බලාපොරොත්තුව බවයි. ඊට මෙම තරගාවලිය ද උපයෝගී කර ගන්නා බව ඔහු අයි ටී එන් ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 15:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්