fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යයට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 09:59

ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යයට සියල්ල සූදානම්

2018 සරසවි සිනමා සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වෙන සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 34 වන වරටයි. සරසවි සම්මාන උලෙළ සදහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITN මාධ්‍ය ජාලයයි. ලේක්හවුස් ආයතනය හා කාර්ගිල්ස් ආයතනය මේ සදහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙනවා. මීට සමගාමීව සරසවි සිනමා සතිය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගිය දිනවල චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 09:59

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්