fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භික්ෂු කථිකාව රජයේ අවශ්‍යතාවක් නොවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 16:20

භික්ෂු කථිකාව රජයේ අවශ්‍යතාවක් නොවේ

යෝජිත භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රජයේ අවශ්‍යතාව මත ගෙන එන්නක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසනවා. එම පනත සම්බන්ධව අස්ගිරි මහ නාහිමි ප්‍රමුඛ සංඝයා වහන්සේ දැනුවත් කිරීම සදහා අස්ගිරි මහා විහාරයට වැඩම කළ අවස්ථාවේදී උන් වහන්සේ මේ බව කියා සිටියා. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ පිරිසක් මේ සඳහා සහභාගී වුණා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ,

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්