fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ ගැටුම්කාරී වාතාවරණය ගැන ජගත් සංවිධානයේ අවධානය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 10:11

යේමනයේ ගැටුම්කාරී වාතාවරණය ගැන ජගත් සංවිධානයේ අවධානය

යේමනයේ ගැටුම්කාරී වාතාවරණය පිලිබද විශේෂ අවධානය යොමු කළ බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. සිවිල් වැසියන්ට දැඩි හානි සිදුව තිබෙනවා. කාන්තාවන් සහ ළමුන්ට ද බලපෑම් එල්ලවී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ගැටුම් වැලැක්වීම සදහා මුලික අවධානය යොමුකිරීම අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් යේමන් බලධාරින් සමඟ සාකච්ඡා කිරිමට ජගත් සංවිධාන බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්