යේමනයේ ගැටුම්කාරී වාතාවරණය පිලිබද විශේෂ අවධානය යොමු කළ බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. සිවිල් වැසියන්ට දැඩි හානි සිදුව තිබෙනවා. කාන්තාවන් සහ ළමුන්ට ද බලපෑම් එල්ලවී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.
ගැටුම් වැලැක්වීම සදහා මුලික අවධානය යොමුකිරීම අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් යේමන් බලධාරින් සමඟ සාකච්ඡා කිරිමට ජගත් සංවිධාන බලධාරීන් සැලසුම් කර තිබෙනවා.