fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා ඔරු පැදීමේ සහතිකපත් හමුදාපති අතින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2018 10:43

යුද හමුදා ඔරු පැදීමේ සහතිකපත් හමුදාපති අතින්

යුද හමුදා ඔරු පැදීමේ කමිටුව පැවැත්වූ විශේෂ ඔරු පැදීමේ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගමදී පැවැත්වුණා. විශ්වවිද්‍යාල, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, යුද හමුදා නිලධාරීන් ඔරු පැදීමේ පාඨමාලාව හදාරනු ලැබුවා. මාසයක් පුරා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම එහිදී සිදුවුණා. පාඨමාලාව සාර්ථකව නිමකළ සියලු දෙනා වෙත සහතික පත් ප්‍රදානය කළ අවස්ථාවට යුද හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා ඇතුළු යුද හමුදා උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2018 10:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්