ඉන්දියාවේ එකම පවුලේ 07ක් සිය දිවි හානි කරගනී
ඉන්දියාවේ නැගෙනහිර රංචි නගරයේ එකම පවුලේ 07 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා. මව පියා පුතුන් දෙදෙනා එක් පුතකුගේ බිරිද සහ දරුවන් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගේ නිවසේ තිබී සිරුරු සොයාගෙන ඇති අතර කුඩා