ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

🕔09:13, 1.ජූලි 2018

ප්‍රවීන සිනමාවේදී රෝයිද සිල්වා මහතා අභාවප්‍රාප්ත වුණා.ප්‍රවීන රංගන ශිල්පියෙකු , චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ රෝයිද සිල්වා මහතා   අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසුවුණා. සුදුපිරුවට  , සංසාරේ ප්‍රාර්ථනා , මයි නේම් ඉස් බන්දු , ඔබට පමණයි ආදරේ 

Read Full Article