fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 09:27

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (31) පැවැත්වීමට නියමිතයි. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධ කරුණු කිහිපයක් කතානායකවරයාගේ අවධානයට යොමු කිරීමට පක්ෂ නායකයින් කිහිප දෙනෙකු තීරණය කර ඇති බව සදහන්. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබද සංවාදයට බදුන් වනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්