දීපිකා ඉටි රුවක් වෙයි
Related Articles
දීපිකා පදුකෝන් බොලිවුඩයේ සිටින සරාගී නිළියක්.
ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටින දීපිකාගේ රුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් “මැඩම් ටුසේඩ්“ කෞතුකාගාරයේ ඉටි රූ අතරට එක් කිරීමට යන බව වාර්තා වෙනවා.
මේ ලන්ඩන් මැඩම් ටුසේඩ් ඉටි රූ කෞතුකාගාරය ලෝකයේ බලවත් පුද්ගලයන් ගේ ඉටි රූ කෞතුකාගාරය ලෝකයේ බලවත් පුද්ගලයින්ගේ ඉටි රූ නිර්මාණයට ප්‍රචලිත ස්ථානයක්.
තවමත් මෙයට බොලිවුඩ් නිළියකගේ රුවක් එක් කර නැහැ.
දීපිකා එහි පළමුවැන්නිය වීමට වාසනාවන්ත වී තිබෙනවා.