fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාම්බෝජ මහ මැතිවරණයේ ජය මහජන පක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 11:38

කාම්බෝජ මහ මැතිවරණයේ ජය මහජන පක්ෂයට

කාම්බෝජ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය හුන්සෙන් ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු වසර 33ක් එරට පාලනය කර තිබෙනවා. කාම්බෝජ පාර්ලිමේන්තුවේ ආසන 125න් සියයක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර කාම්බෝජයේ මහමැතිවරණය සදහා දේශපාලන පක්ෂ විස්සක් ඉදිරිපත් වී සිටිනවා. මැතිවරණය පැවැත්වූ කාලසීමාව තුළ එරට සියලුම ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය ජාල අවහිර කර තිබීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්