සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතිය වෙනස් කිරීම උපායමාර්ගිකව සිදුකළ යුතු බව ජාතික වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසනවා. දෙරට අතර ඊයේ පැවති පළමු එක්දින තරගයේ කඩුලු 05 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.
ජාතික වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම,
[ot-video type=”youtube” url=”https://youtu.be/1z1399vngnw”]