fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනය නුවර ඒ නවය මාර්ගයේ ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:53

යාපනය නුවර ඒ නවය මාර්ගයේ ගමනාගමනයට බාධා

යාපනය නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය කුඹුගොල්ලෑව ප්‍රදේශයේ  සිදුවූ රිය අනතුරකින් ගමනාගමනයට බාධා එල්ල වුණා.

අද අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා. වව්නියාව දෙසට ගමන් ගත් අල හා ළූණු පටවා ගත් ලොරියක් පාර අවහිර වන ලෙස පෙරලීයාමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රමාණයට වඩා බර පටවාගෙන යාම නිසා පිටුපස ටයරය පුපුරා යාමෙන් අනතුර සිදුවූ බව වව්නියාව පොලිසිය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්