fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන උපකරණ අක්‍රිය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:54

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන උපකරණ අක්‍රිය කිරීමට පියවර

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.  යුද හමුදාවේ සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. විභාග අක්‍රමිකතා අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සදහන් කරන්නේ

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්