යමුනා ගංගාවේ පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත්කිරිමට බලධාරීන් කටයුතු කළා. ඒ ගංගාවේ ජල මට්ටම සීග්රයෙන් ඉහලයාම හේතුවෙන්. අධික වැසි ඇලහැලීමත් සමග යමුනා ගංගාවේ ජල මට්ටම අවදානම් තත්වයේ පවතින බවයි ආපදා අංශ සදහන් කළේ. එය තවදුරටත් වැඩිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.