අල්ලස හා දූෂණය තුරන් කිරිමට සියලු කණ්ඩායම් එක්විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසනවා. ජකර්තා මූලධර්ම පිලිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කන්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශකළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/sP4K2Y6K0jA”]