fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද රාති‍්‍ර 10.31 ට

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 15:55

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද රාති‍්‍ර 10.31 ට

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් අද රාති‍්‍ර 10.31 සිට අලුයම 4.58 දක්වා සිදුවනවා. එය රාති‍්‍ර 11.45 සිට අලුයම 3.49 දක්වා පියවි ඇසින් දැකිය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නෙ.

සාමාන්‍ය පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් දිස්වන වේලාවට වඩා වැඩි කාලයක් මෙය දර්ශනය වීම ද විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්