fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවට ලැව් ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 12:44

කැලිෆෝනියාවට ලැව් ගින්නක්

කැලිෆෝනියාවේ සැන්ඩියෝගෝහි අධිවේගී මාර්ගයක් අසල විශාල ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන භටයින් විශාල පිරිසක් එය නිවා දැමීමට කටයුතු කළා. දෙසීයකට අධික පදිංචිකරුවන් නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා. මෙම සතිය තුළදී ඇමෙරිකාවේ විශාල ලැව් ගිනි හැටක් පමණ ඇති වී තිබෙනවා. එහිදී අක්කර මිලියන එකයි දශම දෙකක ප්‍රදේශයක් විනාශ වී ඇති බවද එරට වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්