මහාචාර්ය සරච්චන්ද්‍ර නැවත එයි
Related Articles
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්රය විතරක් නෙවෙයි සිංහල සාහිත්‍යය පවා වෙනස් මගකට රැගෙන ගිය අමරණීය පුද්ගලයෙක්.
ලබන අගෝස්තු 16 වැනිදාට සරච්චන්ද්‍රයන් ගේ 22වැනි ගුණානුස්මරණය යෙදී තිබෙනවා.
මේ වෙනුවෙන් සරච්චන්ද්‍රයන් ගේ නිර්මාණ ඇතුළත් නාට්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ලබන අගෝස්තු 10 වැනිදා සිට 19 වැනිදා දක්වා බොරැල්ල YMBA ශාලාවේදීයි.
නාට්‍ය පෙළගැස්ම මෙසේයි.
අගෝස්තු 10 – මනමේ
අගෝස්තු 11 – මහාසාර
අගෝස්තු 12 – හස්තිකාන්ත මන්තරේ
අගෝස්තු 13 – සිංහබාහු
අගෝස්තු 14 – රත්නාවලි
අගෝස්තු 15 – පේමතෝ ජායති සෝකෝ
අගෝස්තු 16 – වෙල්ලවැහුම්
අගෝස්තු 17 – සිංහබාහු
අගෝස්තු 18 -කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා
අගෝස්තු 19 -මනමේ