fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 මෑන් බුකර් සම්මානය සඳහා නැවතත් ශ්‍රී ලාංකිකයෙක්..

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 09:00

2018 මෑන් බුකර් සම්මානය සඳහා නැවතත් ශ්‍රී ලාංකිකයෙක්..

2018 වසරේ “මෑන් බුකර්“ සම්මාන උළෙල ලබන ඔක්තෝබර් මස 16වනදා පැවැත්වෙන බව වාර්තා වනවා.

මෙවර “මෑන් බුකර්“ සම්මාන උළෙලේ පළමු අදියරේ නිර්දේශිත ග්‍රන්ථ අතරට ගයි ගුණරත්න මහතාගේ “In Our Mad And Furious City” කෘතිය තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණ ලේඛකයෙක්, වීඩියෝ ශිල්පියෙක් හා සිනමාවේදියෙක් වන ගයි ගුණරත්න මහතා මෙම කෘතිය ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදී යි.

මෑන් බුකර් සම්මානය ලබා ගන්නා ජයග්‍රාහකයාට පවුම් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 09:00

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්