fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2018 11:51

අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වන බවයි වාර්තා වන්නේ. පක්ෂ නායකයන් මෙන්ම මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටින බවයි එම වාර්තා තවදුරටත් සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2018 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්