“Someone Wanna Talk To You” ඉරානයෙන් ලංකාවට…
Related Articles
ඉරාන සිනමාව කියන්නේ ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවෙයි.මොකද ඉරාන චිත්‍රපට මොන තරම් නම් සුන්දරද කියලා අපි හොඳාකාරවම දන්නවා.
ඉරාන සිනමා දැක්මේ ජූලි කලාපය අද සවස 5.30ට පැවැත්වෙනවා.
2012 වසරේ තිරගත කළ “Someone Wanna Talk To You” චිත්‍රපටය ප්‍රදර්ශනයට නියමිතයි.ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදීයි.
ඉරාන සංස්කෘතික ආයතනය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මෙය සංවිධාන කරනු ලබනවා.