fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරග පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2018 09:42

යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරග පැවැත්වෙයි

30 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලිය  කොහුවල ජාතික කැරම් සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණා. තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු එක්ව සිටියා. ඒ පිරිමි කණ්ඩායම් 20 ක් හා කාන්තා කණ්ඩායම් 14 ක් නියෝජනය කරමින්. දින දෙකක් පුරා පැවති තරගාවලියේ පිරිමි කේවල ශූරතාව බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ අනාස් අහමඩ් හිමිකර ගත්තා. කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මධුවන්ති ගුණදාසයි කාන්තා ශූරතාව දිනා ගත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2018 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්