fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් සුරක්ෂිතතාවයෙන් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 17:12

ගුවන් සුරක්ෂිතතාවයෙන් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවේ පළමු තැන ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට හිමිව තිබෙනවා. ඒ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ වසරේදී සිදුකරන ලද අඛණ්ඩ නිරුපද්‍රිතා ඇගයීම තුළින්. මෙම ජයග‍්‍රහණය පිලිබදව සිවිල් ගුවන් සේවා ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු අංශ දැනුවත් කිරිමට ද පියවර ගෙන ඇති බවයි අධිකාරිය පෙන්වා දෙන්නේ. ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් ද හෙට (25)  පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්