fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ මිසයිල භූමි ප්‍රදේශ විනාශ කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 10:51

උතුරු කොරියාවේ මිසයිල භූමි ප්‍රදේශ විනාශ කිරීම ඇරඹෙයි

ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු  දුන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කරන භූමි ප්‍රදේශ  විනාශ කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. උතුරු කොරියාවේ වයඹ දිග සෝහේ  ප්‍රදේශයේ පිහිටි මිසයිල ගුවන් ගත කිරීම සදහා යොදාගත් භූමියක් මෙලෙස විනාශ කිරීමේ කටයුතු අරඹා ඇති බව ඇමෙරිකානු නිරීක්ෂන සංවිධානයක්  පෙන්වා දෙනවා. පසුගියදා උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති  ඩොන්ල්ඩ් ට්‍රම්ප් අතර පැවති හමුවේදී උතුරු කොරියා නායකයා මිසයිල අත්හදා බලන ස්ථාන  විනාශ කරන බවට  පොරොන්දුවක් ලබා දී තිබුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්