ඉදිරියේදී වැඩිහිටියන්ට වඩා තරුණ පරපුර අතර මුඛ පිළිකාව බහුල වන බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසනවා. දිනකට මුඛ පිලිකා රෝගින් 06 දෙනෙකු අළුතෙන් හදුනාගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රකාශ කළේ. ලෝක හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය ලබන 27 වනදාට යෙදී තිබෙනවා. ස්වයං මුඛ පරීක්ෂාවට විනාඩියක් මැයෙන් එය පැවැත්වෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන,
[ot-video type=”youtube” url=”https://youtu.be/APWMqGCHmn4″]