මධ්‍යම පළාත් අයෝමය පුරුෂයා ලෙස නුවන් ගුණසේකර සම්මාන දිනාගත්තා. මහනුවර දිස්ත්‍රික් කායවර්ධන සම්මේලනය සංවිධාන කළ තරගාවලිය සදහා ක්‍රීඩකයින් 60 දෙනෙකු එක්ව සිටියා. ඒ බරපන්ති 08 ක් යටතේයි. මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ පැවති තරගාවලියේදී මධ්‍යම පළාත් අයෝමය පුරුෂයා ලෙස නුවන් ගුණසේකර සම්මාන හිමිකරගත්තා. අනුශුරතාව හිමිවුයේ ජී එන් වික්රමසිංහටයි. ජී එන් වික්‍රමසිංහ හොදම මස්පිඩු ප්‍රදර්ශකයා ලෙස ද සම්මාන දිනාගත්තා.