fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බම්බලපිටියේ මෝටර් රථයක් ගිනි ගනී

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 15:30

බම්බලපිටියේ මෝටර් රථයක් ගිනි ගනී

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර ඩුප්ලිකේෂන් මාර්ගයේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවර්ණය වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්