fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසල පොහොයට හඳ බලන්න

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 11:55

ඇසල පොහොයට හඳ බලන්න

එළඹෙන ඇසළ පුන් පොහෝ දිනයේ දී පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් නැරඹීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවාසීන්ට උදාවන බව ආතර් සී ක්ලාක් ආයතනය ප‍්‍රකාශ කළා. පොහෝ දින 10.45ට ආරම්භ වන එය පසුදින අළුයම පහට පමණ අවසන් වීමටයි නියමිත. මේ වසරේ දෙවන පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය මෙය බවයි ආතර් සී ක්ලාක් ආයතනය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්