fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ හා කැරම් තරග කොළඹදී 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 13:15

ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ හා කැරම් තරග කොළඹදී 

30 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ හා කැරම් තරග කොළඹදී  ආරම්භ කෙරුණා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම්  මේ සදහා සහභාගී වුණා.

කඹ ඇදීමේ කාන්තා හා පිරිමි තරග මහරගම ජාතික තරුණසේවා මධ්‍යස්ථානයේදී පැවැති  අතර කැරම් තරග කොහුවල කැරම් සම්මේලන පරිශ්‍රයේදී ඒකල හා යුගල වශයෙන් පැවැත්වුණා. තරග අද දිනයේද පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 13:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්