ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ හා කැරම් තරග කොළඹදී
Related Articles
30 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ හා කැරම් තරග කොළඹදී ආරම්භ කෙරුණා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් මේ සදහා සහභාගී වුණා.
කඹ ඇදීමේ කාන්තා හා පිරිමි තරග මහරගම ජාතික තරුණසේවා මධ්‍යස්ථානයේදී පැවැති අතර කැරම් තරග කොහුවල කැරම් සම්මේලන පරිශ්‍රයේදී ඒකල හා යුගල වශයෙන් පැවැත්වුණා. තරග අද දිනයේද පැවැත්වෙනවා.