fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්මු කාශ්මිර දේශ සීමාවේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදින් 3 දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 12:42

ජම්මු කාශ්මිර දේශ සීමාවේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදින් 3 දෙනෙක් ජීවිතක්ෂයට

ජම්මු කාශ්මිර දේශ සීමාවේ හටගත් ගැටුම්වලින් ත‍්‍රස්තවාදින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා. පසුගියදා පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ඔවුන් සම්බන්ධ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ත‍්‍රස්තවාදින්ගේ අවි ආයුධ තොගයක් ද සොයාගෙන තිබෙනවා. ප‍්‍රදේශයේ තව දුරටත් මෙභෙයුම් ක‍්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්