සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම ආරම්භ වුණා. පළමු ඉණිමේදී ශ්‍රී ලංකා පිළ ලබාගත් ලකුණු සංඛ්‍යාව 338 ක්. ධනංජය ද සිල්වා ලකුණු 61 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක් ලබාගත්තා. පිලිතුරු ඉණිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 124කට සීමාකිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ලකුණු 216ක් අතැතිවයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම ආරම්භ කළේ. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා දෙවන ඉණිම ඇරඹෙයි
කියවීමට මිනිත්තු 1