fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ විරෝධතා අතර ඇතිවූ ගැටුම්වලින් 9ක් මියයති

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 14:51

ඉරාකයේ විරෝධතා අතර ඇතිවූ ගැටුම්වලින් 9ක් මියයති

ඉරාකයේ විරෝධතා අතර ඇතිවූ ගැටුම්වලින් මේවන විට නව දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දකුණුදිග ඉරාකයේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව ආර්ථික ප‍්‍රතිපත්ති කිහිපයකට එරෙහිවයි විරෝධතා ආරම්භ වුණේ. පාර්ලිමේන්තු නියෝජිතයන් කණ්ඩායමක් රැදී සිටි මධ්‍යස්ථානයක් අසල පැවති විරෝධතාවක් මර්දනයට පොලිසිය කටයුතු කළා. ආරක්ෂකයෙකු තැබූ වෙඩි පහරකින් 20 හැවිරිදි පුද්ගලයෙකු ද මියගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්