එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීම සඳහා රජය රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
මන්නාරම නගරයේ බැංකු ශාඛා 3 ක එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන කවුළු විවෘත කිරීම මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තුළයි මෙම කවුළු විවෘත කිරීම සිදුවුණේ. ග්‍රාමීය ජනතාව මේ හරහා විශාල වශයෙන් ණය ලබා ගනිමින් විවිධ ආයෝජන සිදු කිරීමට පෙළඹුණා.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/lk3-_r7noVY”]