fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදී ගුරු සේවයට විද්‍යාපීඨවලින් පමණයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 12:26

ඉදිරියේදී ගුරු සේවයට විද්‍යාපීඨවලින් පමණයි

ඉදිරියේදී අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවන පිරිස පමණක් ගුරු සේවයට බදවාගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දහසය වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ අකුරැස්ස නිල්වලා විද්‍යාපිඨ ක්‍රීඩාංගනයේදියි.

විද්‍යාපීඨ දහනවයක් නියෝජනය කරමින් 1500කට වැඩි පිරිසක් සහභාගී වුණා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්