අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රකාශ කළා. බැංගලෝරයේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවටයි තොරතුරු හෙලිවුණේ. සැකකරු පිළිබදව ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍යනාශක අංශ නිලධාරින් සමත්වුණා. ඔහු ළඟ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 වටිනාකම රුපියල් ලක්ෂ අනු හයක්.

ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0