පහේ ශිෂ්‍යත්වය සමතුන්ගෙන් ශිෂ්‍යාධාරය ලබා දීම සදහා තෝරාගන්නා පිරිස දෙගුණයකින් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/byAsULIAQK8″]
ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය පිළිබදව ද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.
පා.ම. හේෂා විතාන,
[ot-video type=”youtube” url=”https://youtu.be/vjKhBexjQSM”]
භූගත ජල මූලාශ්‍රවලට ආදාළව ජල මානයන් සවිකිරීම පිළිබදව ද අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණා.
පා.ම අනුර කුමාර දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/wnB-mLncIjI”]