fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහල යයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 15:45

ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහල යයි

ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 79 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ශ‍්‍රී ලංකාවේ උපත් අනුපාතය අඩුවීමේ ප‍්‍රවනතාවක් ද පෙන්නුම් කෙරෙනවා. ඉදිරි වසර 25 ක කාලය තුළ අවුරුදු 60 ඉක්මවූ මෙරට වයස්ගත ජනගහණය දෙගුණයක් වනු ඇතැයි ලෝක බැංකුව පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළා. මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහල ප‍්‍රගතියක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්